Posts

Showing posts from 2019
Image
Assignment Number 01 MACO 21442 - Traditional Communications "හාස්කම" Short Story  Name - T. T. D. Hettiarachchi  Index Number - HS/2015/1272  හාස්කම.  "සඳු නැඟිටිපන්කෝ.." "මොකද බං මේ උදේ පාන්දර කෑ ගහන්නේ.. විභාගයත් ඉවරයිනේ.." සඳු පොරෝනයෙන් මුහුණ වසාගෙනම කීවාය. "මං ගෙදර යන්න හදන්නේ" එය ඇසුන විගසම සඳු එබී බැලූවේ පුදුමයෙනි. "කුමුදු? ඇයි උඹ හෙට නේද යනවා කිව්වේ?" "අත්තම්මට ටිකක් අසනීපයිලු අම්ම කතා කලා අදම එන්න කියලා." " අනේ ඒ මොකද බං අත්තම්මා හොද නිරෝගී නේ" "හ්ම් ඒක තමයි අම්මාත්  කියන්නේ" "හරි මාත් එන්නම් උඹත් එක්ක යන්න" දෙදෙනා ම විගස ලැහැස්ති වූයේ උදෑසනම තිබෙන බස් රථයෙන් ගමට යෑමටය. දහවල් 2 පමණ වන විට ඔවුන් නිවස වෙත ළඟා විය. " අම්මේ අත්තම්මට මොකද? " කුමුදු එන බව දැනගෙනම ඉස්තෝප්පුවට වී බලා සිටින අම්මා ගේ දුක්මුසු මුහුණ දැක කුමුදු ඇසුවාය. " අනේ බලන්නකෝ දැන් කීප සැරයක්ම බෙහෙත් ගත්තත් අඩුවක් නෑනේ." "ඉන්න මං බලන්නම්කෝ"  විගසින් අත්තම්මා ...
Image
Art is Alcohol too, If you drink it, you will get Drunk Fool __Dionysus__♡ BTS 방탄소년단 ♡ 🌙
Image
BTS first began its formation in 2010 after Big Hit Entertainment CEO  Bang Si-hyuk  met with group leader  RM  and was impressed with his rapping. [8]  BTS was originally supposed to be a hip hop group similar to YG Entertainment's  1TYM , [9]  but between their initial formation and their debut Bang Si-hyuk decided that the contemporary youth needed instead "a hero who can lend them a shoulder to lean on, even without speaking a single word". [10]  The group was meant to debut in 2011 and featured on several tracks by artists such as  2AM  and  Lee Seung-gi  before their debut was postponed and the group was reorganized into a more traditional idol group. [11]  The lineup was then finalized with  Jin ,  Suga ,  J-Hope ,  RM ,  Jimin ,  V , and  Jungkook  in 2012. Six months prior to their debut, they began to gain attention for their presence on various social media websites, as ...